කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 වසංගතය නිසා ඇඳිරිනීතිය දාලා තියෙන වෙලාවෙ ගෙදරටම බෙහෙත් ගෙනල්ලා දෙන ලංකාව පුරාම තියෙන ඔසුසල් වල විස්තර සහිත දත්ත ගබඩාව.

ඔබ කල යුත්තේ,

  1. බෙහෙත් වට්ටෝරුවේ ජායාරූපය එකක් ගන්න.
  2. ඔබට ලඟම ඇති ඔසුසලේ දුරකථන අංකය පහත සදහන් වගුවෙන් සොයා ගන්න.
  3. WhatsApp හෝ Viber හරහා එම අංකයට බෙහෙත් වට්ටෝරුව සමග නිවසේ ලිපිනය යවන්න.
  4. අන්තර්ජාලය හරහා හෝ බෙහෙත් ගෙදරට ගෙන දුන් පසු මුදල් ගෙවන්න.
District City Pharmacy Address Phone WhatsApp Viber
District City Pharmacy Address Phone WhatsApp Viber